ලේඛක ශක්තික සත්කුමාර මීළඟ නඩු දිනය වන ජූලි 23 වැනි දා දක්වා තවදුරටත් සිරභාරයේ තැබීමට පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය අද තීන්දු කොට තිබේ.
කෙටි කතාවක් ලියා පළ කිරීම නිසා ඔහු සිරභාරයට ගනු ලැබ අදට දින 100යි!
#ShakthikaSathkumara #FreeShakthika #ReleaseShakthika #SriLanka